Where management thinking meets technology, shaping the next generation of IT and business professionals. කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ, Department of Industrial Management (DIM) මඟින් උපාධි පාඨමාලා ද්විත්වයක් පිරිනමනු ලබනවා..
The Department of Industrial Management at the University of Kelaniya offers two BSc Honours programmes designed for students who want to combine the power of Information Technology with the discipline of Management.
Our four-year curriculum is structured to give you a strong interdisciplinary foundation in Year 1, followed by a specialization path that aligns with your ambitions, whether that's building software, managing operations, securing networks, or leading business transformation.
මේක කළමනාකරණය (Management) සහ තොරතුරු තාක්ෂණය (IT) යන ක්ෂේත්‍ර දෙකම ආවරණය වන විදිහට නිර්මාණය වෙලා තිබෙන සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවක්..
උපාධි පාඨමාලාවට පිවිසීමට භෞතීය විද්‍යා (Maths) සහ ජීව විද්‍යා (Bio) විෂය ධාරාවලින් ඉගෙනුම ලැබූ සිසුන් සඳහා අවස්ථාව උදා වෙනවා..
A/L Physics or Bio Science stream, with at least a C pass in one of: Advanced Mathematics, Combined Mathematics, Mathematics, or Physics. Plus one of the following: අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී උසස් ගණිතය, සංයුක්ත ගණිතය, ගණිතය හෝ භෞතික විද්‍යාව යන විෂයන්ගෙන් එක් විෂයකට සම්මාන (අවම වශයෙන් C) සාමාර්ථයක් සහිතව:
Both the Maths and Bio streams are eligible. ICT as a third subject can substitute one science subject. ඉහත සඳහන් සුදුසුකම් සැපිරිය යුතුයි.
Build a solid interdisciplinary base covering both IT fundamentals and management principles. පළමු වසරේදී IT සහ Management කියන පැති දෙකම cover වෙන basic foundation එකක් ඔයාට ලැබෙනවා.
Select between BSc (Hons) in IT or MIT. Then drill deeper into your chosen specialization track at year-end. ඊටපස්සේ 2nd year එකේදී ඔයාගේ ආසාව සහ දක්ෂතාවය අනුව IT ද නැත්නම් MIT ද කියලා Specialization එක තෝරගන්න chance එක තියෙනවා.
Gain real-world experience with top industry companies. Option to graduate with a General Degree at this stage. 3rd year එකේදී industry එකේ top companies එක්ක 6-month Industry Internship එකක් කරන්න ලැබෙනවා වගේම, අවශ්‍ය නම් මෙතනදි General Degree එකක් අරන් pass out වෙන්නත් option එකක් තියෙනවා.
Step into the industry with confidence as a full BSc (Hons) in MIT or IT graduate. අවසානයේදී, 4th year එක ඉවර වෙද්දී ඔයා B.Sc. (Hons) in MIT හෝ IT Graduate කෙනෙක් විදියට industry එකට step වෙන්නේ ලොකු confidence එකකින්!
State-of-the-art computer labs, dedicated tech classrooms, and modern AI labs give you hands-on access to the tools the industry actually uses. අපි හැමවෙලේම industry එකත් එක්කම update වෙනවා. ඒ නිසා අපේ curriculum එක අලුත් වෙන technology වලට ගැළපෙන්න නිතරම update වෙනවා. ඒ වගේම students ලට practical knowledge එක ගන්න high-end computer labs, tech classrooms සහ නවීන AI Labs වලින් අපේ Department එක සමන්විතයි.
Advanced research facilities in IT, Data Science, Industrial Engineering, and Digital Innovation. MPhil and PhD programmes are available for those pursuing an academic career. Job market එකට යනවට අමතරව academic පැත්තෙන් (Higher Education) ඉස්සරහට යන්න කැමති අයටත් DIM කියන්නේ හොඳම තැනක්. IT, Data Science, Industrial Engineering සහ Digital Innovation වගේ ක්ෂේත්රවල advanced research කරන්න අවශ්‍ය high-end facilities අපේ department එකේ තියෙනවා. ඒ වගේම MPhil සහ PhD programs දක්වා ඔයාගේ higher education සිහිනය හැබෑ කරගන්නත් මෙතනින් පූර්ණ සහයෝගය ලැබෙනවා.
Want to build your own startup? DIM provides the resources, mentorship, and environment to develop and grow your business idea from within the department itself. ඔයාට තියෙන්නේ Entrepreneur කෙනෙක් වෙලා තමන්ගේම Start-up එකක් ගොඩනගන හීනයක්ද? එහෙනම් ඒකටත් හොඳම තැන මේකයි. Department එක ඇතුලෙම ඉඳන් ඔයාගේ business idea එකට පණ දෙන්නත්, ඒක grow කරගන්නත් අවශ්‍ය facilities සහ resources අපි සපයලා දෙනවා.
The beating heart of departmental life, IMSSA bridges academics and ambition through landmark national events, intra-departmental competitions, and a support network that lasts well beyond graduation. Department එකේ spirit එක නියෝජනය කරන student body එක තමයි IMSSA (Industrial Management Science Students Association). hackX සහ Exposition වගේ දැවැන්ත National Level events වගේම, Academics සහ තවත් intra-departmental activities රැසක් හරහා studies සහ extra-curriculars සමබරව කරගෙන යන්න මේ හරහා ලොකු support එකක් ලැබෙනවා.
කෙටියෙන්ම කිව්වොත්, IT සහ Management field එකේ ඉහළම තැනකට යන්න හීන දකින ඕනෑම කෙනෙකුට, කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයනාංශයෙන් (DIM) පිරිනමන මේ උපාධි පාඨමාලා ද්විත්වය ජීවිතේ ගන්න හොඳම තීරණයක් වෙයි!