University of Kelaniya - Faculty of Science කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ

Department of
Industrial Management
Department of
Industrial Management

Where management thinking meets technology, shaping the next generation of IT and business professionals. කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ, කර්මාන්ත පරිපාලන අධ්‍යන අංශය (Department of Industrial Management) මඟින් උපාධි පාඨමාලා ද්විත්වයක් පිරිනමනු ලබනවා..

027D UGC Application Code UGC අයදුම් කේතය
2 Degree Programmes උපාධි පාඨමාලා
4 Yrs Honours Programme ගෞරව උපාධිය
9+ Specialization Paths Specialize වීමේ අවස්ථා

At the intersection of business and technology කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය ආවරණය වන සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවක්..

The Department of Industrial Management at the University of Kelaniya offers two BSc Honours programmes designed for students who want to combine the power of Information Technology with the discipline of Management.

Our four-year curriculum is structured to give you a strong interdisciplinary foundation in Year 1, followed by a specialization path that aligns with your ambitions, whether that's building software, managing operations, securing networks, or leading business transformation.

මේක කළමනාකරණය (Management) සහ තොරතුරු තාක්ෂණය (IT) යන ක්ෂේත්‍ර දෙකම ආවරණය වන විදිහට නිර්මාණය වෙලා තිබෙන සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවක්..

උපාධි පාඨමාලාවට පිවිසීමට භෞතීය විද්‍යා (Maths) සහ ජීව විද්‍යා (Bio) විෂය ධාරාවලින් ඉගෙනුම ලැබූ සිසුන් සඳහා අවස්ථාව උදා වෙනවා..

UGC Application Code
027D
Use this code when applying through the University Grants Commission විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමේදී මෙම කේතය භාවිතා කරන්න
ACM Aligned Curriculum IEEE Standards
Entry Requirements ප්‍රවේශ වීමට අවශ්‍ය සුදුසුකම්

A/L Physics or Bio Science stream, with at least a C pass in one of: Advanced Mathematics, Combined Mathematics, Mathematics, or Physics. Plus one of the following: අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී උසස් ගණිතය, සංයුක්ත ගණිතය, ගණිතය හෝ භෞතික විද්‍යාව යන විෂයන්ගෙන් එක් විෂයකට සම්මාන (අවම වශයෙන් C) සාමාර්ථයක් සහිතව:

Option A: Pass in 3 subjects from the Bio or Physical Science stream ජෛවීය විද්‍යා හෝ භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් තුනකින් සමත් වීම.
orහෝ
Option B: Pass in 2 subjects from Bio/Physical Science + ICT ජෛවීය විද්‍යා හෝ භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් දෙකක් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සමත් වීම.

Both the Maths and Bio streams are eligible. ICT as a third subject can substitute one science subject. ඉහත සඳහන් සුදුසුකම් සැපිරිය යුතුයි.

Four years, one complete
professional journey
අවුරුදු 4 කින්
සාර්ථක ගමනාන්තයකට

01
Foundationපළමු වසර
IT + Management Core මූලික පදනම

Build a solid interdisciplinary base covering both IT fundamentals and management principles. පළමු වසරේදී IT සහ Management කියන පැති දෙකම cover වෙන basic foundation එකක් ඔයාට ලැබෙනවා.

02
Specializationදෙවන වසර
Choose Your Path Specialize වීම

Select between BSc (Hons) in IT or MIT. Then drill deeper into your chosen specialization track at year-end. ඊටපස්සේ 2nd year එකේදී ඔයාගේ ආසාව සහ දක්ෂතාවය අනුව IT ද නැත්නම් MIT ද කියලා Specialization එක තෝරගන්න chance එක තියෙනවා.

03
Industryතෙවන වසර
6-Month Internship කර්මාන්ත පුහුණුව

Gain real-world experience with top industry companies. Option to graduate with a General Degree at this stage. 3rd year එකේදී industry එකේ top companies එක්ක 6-month Industry Internship එකක් කරන්න ලැබෙනවා වගේම, අවශ්‍ය නම් මෙතනදි General Degree එකක් අරන් pass out වෙන්නත් option එකක් තියෙනවා.

04
Graduateසිව්වන වසර
BSc (Hons) Graduate උපාධිධාරියෙකු ලෙස

Step into the industry with confidence as a full BSc (Hons) in MIT or IT graduate. අවසානයේදී, 4th year එක ඉවර වෙද්දී ඔයා B.Sc. (Hons) in MIT හෝ IT Graduate කෙනෙක් විදියට industry එකට step වෙන්නේ ලොකු confidence එකකින්!

Two programmes,
nine specialization tracks
උපාධි පාඨමාලා ද්විත්වය සහ
Specialize වීමේ අවස්ථා

BSc (Hons) in MIT
Management & Information Technology Management and Information Technology
Three specialization tracks available from Year 2 පළමු වසර අවසානයේ MIT තෝරගන්නා සිසුන්ට, 2nd year එක අවසානයේදී පහත ක්ෂේත්‍ර 3න් එකක් යටතේ specialize වීමට අවස්ථාව ලැබේ:
  • Business Systems Engineering (BSE) Business process review, workflow maps සහ data analysis හරහා ව්‍යාපාරයක් සාර්ථකව හා කාර්යක්ෂමව මෙහෙයවන විදිය ගැන තමයි මෙහිදී ඉගෙන ගන්නේ. Business Analyst · Industrial Engineer · Financial Engineer
  • Operations & Supply Chain Management (OSCM) Business Process Management සහ Supply Chain සම්බන්ධව නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්ට අවශ්‍ය නවීන දැනුම මෙයින් ආවරණය වෙනවා. Operations Manager · Supply Chain Analyst · Demand & Supply Manager
  • Information Systems (IS) ආයතනයක business strategies සහ IT systems අතර තියෙන බැඳීම, තාක්ෂණික අවශ්‍යතා කළමනාකරණය සහ තොරතුරු පද්ධති ආරක්ෂාව මෙහිදී focus කරනවා. IS Manager · Information Security Analyst · IT Consultant
BSc (Hons) in IT
Information Technology Information Technology
Six career-focused specialization paths available IT පැත්තෙන් ඉදිරියට යන සිසුන්ට මේ වෘත්තීය මාර්ග (Career Paths) 6 ඔස්සේ specialize වෙන්න පුළුවන්:
  • Software Engineering නවීන මෘදුකාංග (software) නිර්මාණය, architecture සහ පද්ධති සංවර්ධනය. Software Engineer · Full Stack Developer · Tech Lead
  • Data Engineering / Data Science දත්ත එකතු කිරීම, විශ්ලේෂණය සහ ඒ හරහා ව්‍යාපාරික තීරණ ගැනීමට අවශ්‍ය AI / Machine Learning පද්ධති ගොඩනැගීම. Data Scientist · AI Engineer · ML Engineer
  • IoT Engineering අන්තර්ජාලය හා සම්බන්ධ smart devices, sensors සහ automation තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය. IoT Engineer · Embedded Systems Engineer · Solutions Architect
  • DevOps Engineering Software development සහ IT operations එකට සම්බන්ධ කරමින් වඩාත් වේගවත්ව සහ ආරක්ෂිතව පද්ධති release කිරීම හා නඩත්තුව. DevOps Engineer · Cloud Engineer · Site Reliability Engineer (SRE)
  • Cyber Security තොරතුරු පද්ධති, networks සහ දත්ත සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ තාක්ෂණය. Cyber Security Analyst · Ethical Hacker · Security Engineer
  • Network Engineering ආයතනික සන්නිවේදන ජාල (networks) සැලසුම් කිරීම, නිර්මාණය සහ බාධාවකින් තොරව කළමනාකරණය කිරීම. Network Engineer · Systems Administrator · Network Architect
විශේෂත්වය: අපගේ IT විෂයමාලාව සම්පූර්ණයෙන්ම ACM සහ IEEE වැනි ජාත්‍යන්තර මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර තිබීමයි!

Built for the
professionals of tomorrow
මේ 4-year honours degree එකෙන් Management සහ IT කියන ක්ෂේත්‍ර දෙකටම අවශ්‍ය technical දැනුම වගේම, corporate ලෝකයේ survive වෙන්න අත්‍යවශ්‍ය වෙන Communication, Leadership වගේ Soft Skills පවා ඔයාට ලැබෙනවා.

High-End Facilities Top-Notch Facilities & Updated Curriculum

State-of-the-art computer labs, dedicated tech classrooms, and modern AI labs give you hands-on access to the tools the industry actually uses. අපි හැමවෙලේම industry එකත් එක්කම update වෙනවා. ඒ නිසා අපේ curriculum එක අලුත් වෙන technology වලට ගැළපෙන්න නිතරම update වෙනවා. ඒ වගේම students ලට practical knowledge එක ගන්න high-end computer labs, tech classrooms සහ නවීන AI Labs වලින් අපේ Department එක සමන්විතයි.

Research & Higher Education Research & Higher Education

Advanced research facilities in IT, Data Science, Industrial Engineering, and Digital Innovation. MPhil and PhD programmes are available for those pursuing an academic career. Job market එකට යනවට අමතරව academic පැත්තෙන් (Higher Education) ඉස්සරහට යන්න කැමති අයටත් DIM කියන්නේ හොඳම තැනක්. IT, Data Science, Industrial Engineering සහ Digital Innovation වගේ ක්ෂේත්‍රවල advanced research කරන්න අවශ්‍ය high-end facilities අපේ department එකේ තියෙනවා. ඒ වගේම MPhil සහ PhD programs දක්වා ඔයාගේ higher education සිහිනය හැබෑ කරගන්නත් මෙතනින් පූර්ණ සහයෝගය ලැබෙනවා.

Entrepreneurship Culture Start-up & Entrepreneurship Culture

Want to build your own startup? DIM provides the resources, mentorship, and environment to develop and grow your business idea from within the department itself. ඔයාට තියෙන්නේ Entrepreneur කෙනෙක් වෙලා තමන්ගේම Start-up එකක් ගොඩනගන හීනයක්ද? එහෙනම් ඒකටත් හොඳම තැන මේකයි. Department එක ඇතුලෙම ඉඳන් ඔයාගේ business idea එකට පණ දෙන්නත්, ඒක grow කරගන්නත් අවශ්‍ය facilities සහ resources අපි සපයලා දෙනවා.

IMSSA
Industrial Management Science Students Association IMSSA සහ University Life

The beating heart of departmental life, IMSSA bridges academics and ambition through landmark national events, intra-departmental competitions, and a support network that lasts well beyond graduation. Department එකේ spirit එක නියෝජනය කරන student body එක තමයි IMSSA (Industrial Management Science Students Association). hackX සහ Exposition වගේ දැවැන්ත National Level events වගේම, Academics සහ තවත් intra-departmental activities රැසක් හරහා studies සහ extra-curriculars සමබරව කරගෙන යන්න මේ හරහා ලොකු support එකක් ලැබෙනවා.

hackX - Inter-University Hackathon Exposition Academic Workshops Industry Sessions ideasprint

කෙටියෙන්ම කිව්වොත්, IT සහ Management field එකේ ඉහළම තැනකට යන්න හීන දකින ඕනෑම කෙනෙකුට, කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයනාංශයෙන් (DIM) පිරිනමන මේ උපාධි පාඨමාලා ද්විත්වය ජීවිතේ ගන්න හොඳම තීරණයක් වෙයි!